Tuesday, 28 July 2020

කල් ඉකුත් වූ UAE Resident වීසා බලපත්‍ර (Dubai issued) සදහා - ඔබට රටින් පිටවීමට අවශ්‍ය නම් මෙම ක්‍රියාවලිය අනුගමනය කරන්න


මාර්තු 1 සහ ජූලි 11 අතර Employment වීසා එක ඉවර වෙලා ඉන්න අය,  ඔක්තෝම්බර් 10 වෙනිදට කලින් එය අලුත් කර ගත යුතුයි, එසේ නැත්නම්, වීසා cancel කර රටින් පිට විය යුතුය. 

මාර්තු 1 ට කලින් වීසා එක ඉවර වෙලා ඉන්න අය හෝ ඔක්තෝම්බර් 10 වෙනිදට කලින් රටින් පිට නොවෙන අයට දඩ වදින්නේ පහත සදහන් ආකාරයටයි. 


Overstay fines for residence visa •	Dh125 for the first day •	Dh25 for each subsequent day, till the first 180 days •	Dh50 for each subsequent day, till the first year •	Dh100 for each day after that

වැඩි විස්තර සදහා, ලගම ඇති Al Amer center එක වෙත යන්න 

News Source GulfNews 

Visit Visa Fine structure - Dubai වල මෙන්න මෙහෙම තමයි කට්ටියට fines වදින්නේ (update as of July 28, 2020)

මෙන්න මෙහෙමයි දඩ මුදල් අය කරන්නේ 

මාර්තු 1 ට කලින් විසිට් වීසා එක ඉවර වෙලා ඉන්න අය 

August 10 වලට කලින් රටින් පිටත් වෙනවනම් Flight එකට දවස් දෙකකට කලින් Terminal 2 එකට ගිහින් Deportation section එකට Dhs 400 ක් ගෙවන්න වෙනවා. එත් එක්කම තව Documentation / Eye Scanning දේවල් එතන සිද්ද වෙයි. 

මාර්තු 1 ට පස්සේ විසිට් වීසා එක ඉවර වෙලා ඉන්න අය 

August 10 වලට කලින් රටින් පිටත් වෙනවනම් ගුවන් ගත වෙන දවසේ Dhs 400 ක් ගෙවන්න වෙනවා exit pass එකට. 

August 10 වලින් පස්සේ රටේ විසා නැතුව ඉන්නවනම් ගෙවන දඩ මුදල් මෙන්න 




Source GulfNews