Monday, 3 August 2020

UAE - පෞද්ගලික වාහනයක ගමන් කල හැක්කේ තුන් දෙනෙක්ට පමණයි

UAE වල වාහනයක ගමන් කල හැකි උපරිම ප්‍රමාණය තුනකි. ඊට වඩා ගියොත් Dhs 3000 ක දඩයක්. එකම පවුලේ නම් හතර දෙනෙක්ට යන්න පුළුවන් එක වාහනේ 

Source GulfNews

No comments:

Post a Comment